ගෝඨාට දැන් සුවයි – විමල්

හෘද සැත්කමකට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැන් ව්‍යායාම කරන්නට පටන් ගෙන ඇති බව හිටපු ඇමති විමල් වීරවංශ කියා සිටී. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සුවදුක් විමසීම සඳහා විමල් වීරවංශ හා මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා සිංගප්පූරුව බලා ගියහ.

සිනාමුසු මුහුණින් යුතු ගෝඨාභය රාජපක්ෂ තමන්ම හා විහිළු තහළු කළ බවයි විමල් වීරවංශ පවසන්නේ. තමන්ගේ බාප්පගෙ සුවදුක් බැලීම සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සිංගප්පුරුව බලා ගොස් තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.