ගෝඨාභය පළමුවෙන්ම ඉන්දියාවට

gota-modi

ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා වෙත සුභ පැතුම් පළ කරමින් පණිවිඩයක් වල කරන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපතිවරයාට තමන්ගේ රට පාලනයෙන් පැමිණෙන්නැයි ආරාධනා කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ආරාධනය පිළිගෙන ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටී.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයෙකු පත් වූයේ ද ඔහුගේ ප්‍රථම නිල ගමන සිදු කරන්නේ ඉන්දියාවටයි. ශ්‍රී ලංකාව චීනය සමග පවත්වන සම්බන්ධ මෙම සංචාරයේදී සාකච්ඡාවට ලක් කිරීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරිභාවයට ගරු කරන්නැයි මාගේ රාජපක්ෂ මහතාය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ ජාතිය අමතා කතාකල අවස්ථාවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.