ගෝඨාභය බලඇණියේ සෙන්පතියන් පත්කෙරේ

kamal-gunarathne

ඉතාමත් ඉක්මනින් තමන්ගේ කණ්ඩායමේ ප්‍රධානීන් පත්කිරීමට නව ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ කටයුතු කිරීම පිළිබඳව දේශපාලන විචාරකයින්ගේ ප්‍රශංසාව ඔහු වෙත හිමි වී ඇත.

ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහා භාණ්ඩාගාරයේ ලේකම් ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කර තිබේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්ධූරයට ඕෂධ සේනානායක මහතා පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.