චාල්ස් ඇන්තනි සහෝදර තුමාගෙන් ගෝඨාට මසුරන්

විචිත්‍ර ධර්ම කථිකයකු වන චාල්ස් ඇන්තනි සහෝදරතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පසුගියදා මසුරන් වටින උපදෙසක් ලබා දුන්නේය. කරුණාකරලා රට හදන්න කලින් ජනතාව තේරුම් ගන්න – මේ සහෝදර තුමන්ගෙන් ජනාධිපතිවරයාට ලැබුණා මසුරං කතාවයි.

ඇන්ටන් ජෝන්ස් මලමිනි ගැන කියද්දී සුළි සුළගෙන් මිය ගිය අය ගැන කියද්දි අපේ උන්ට නටන්න පුළුවන් බව පියතුමා ලුණු ඇඹුල් ඇතිව ක්‍රියා සිටියේය. එහෙව් රටක මිනිසුන් පාලනය කර ගැනීමට නම් බොහෝ දේ දැන සිටිය යුතු බව සහෝදරතුමා වහෙන් ඔරෝ නැතිව කියා සිටියේ ජනාධිපතිවරයාගේ සාවධාන අවධානය ලබා ගනිමිනි.

කාරණා කොතෙක් බැරෑරුම් වුවත් සභාව සිනහවෙන් කුල්මත් විය. ඇන්ටන් ජෝන්ස් වේදිකාවට ගොඩ වදින්නේ මධ්‍යම රාත්‍රිය ආසන්න වන විට ය. එවිට ජනතාවට අවශ්‍ය නටන්න ය. ඔහුගේ ගීතවල නිමිත්ත මේරටේ සිදුවූ ඛේදවාචකයන් ය.

නිල්වලා ගඟේ මැරුණා බෝට්ටුව- ආසයි බයයි

මඩකලපුවේ සුළිසුළඟ

සප්ත කන්‍යාවේ ගැටළු ගුවන් යානය

ඇන්ටන් ජෝන්ස් කියන්නේ මුලු සිරිලකම දුකේ ගිල්වන ගීත කතා

එහෙත් අම්මා ඕනෑවට විශ්වාස නැත – ඔවුන් නටති

මළ මිනිය වුණත් කමක් නැත- anton jones game ඉල්ලන්නේ one more යනුවෙනි.

ඛේදවාචකයෙන් මියගිය පිරිස් ගැන antan jons කියද්දි ප්‍රේක්ෂකයා තව තව කුල්මත් වෙයි.

සිංදුව නැවතුවහොත් හූ කියති.

මෙවැනි අසංවේදීයි මිනිසුන් සිටින රටක් පාලනය ලෙහෙසි පහසු නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහෝදර තුමා ගෙන් අහන්නට ලැබුණේ ඒ අපහසුව. මෙයට පිළිතුරු සොයාගැනීම පහසු නොවනු ඇත.  ඒ අපහසුව ගෝඨාභය රාජපක්ෂ හමුවේ ඇති දුෂ්කරතාව බව සහෝදරතුමා පෙන්වා දුන්නේ ය. මීට කලකට පෙර කරන ලද මෙම පටිගත කිරීම දැන් යළිත් ප්‍රචාරය වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.