චීනයේ වෛරස ආසාදිතයින්ට ගෝඨාගෙන් තේ

gotabhaya

චීනයේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ භාවිතය සඳහා ඉතා අනර්ඝ තත්ත්වයේ ලංකාවේ කළු තේ තොගයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් චීන තානාපතිවරයා ට භාරදී ඇත.

මේ දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකාවේ ජනතාව දක්වා ඇති දයාබර බව පිළිබඳ තමන්ගේ කෘතඥතාව පලකරන බව චීන තානාපති Cheng Xueyuan පවසයි.

දිවයිනේ ස්ථාන ගණනාවකම කොරෝනා වෛරසය ආසාදිත පිරිස වෙනුවෙන් බෝධි පූජා සහ පිරිත් සජ්ඣායනා පවත්වා ඇත. කොරෝනා වෛරසය ලොවින් තුරන් කිරීම සඳහා සෙත් ප්‍රාර්ථනා කරමින් කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයේ සති පිරිත් දේශනාව දිගටම පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.