Sirisena:ජනපති රෝහලේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දවසක තනියම නවලෝක රෝහලේ බාහිර රෝගීන් පරික්ෂ කරන පරිඅන්තයේ ගමන්ගන්න ආකාරයක් එම රෝහලට පැමිණසිටි පුද්ගලයකු අන්තර්ජාලයට මුදහැර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටි හැටියේ නවලෝක රෝහල තුල තනිව ඇවිදගෙන යාම සේවකයෝන්ට මෙන්ම රෝගීන් වගේම එමොහොතේ රැදීසිටි සියලු දෙනාම විශ්මයට පත්ව ඇත.

 

sirisenahospital

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.