
පසුගියදා රාජාසන කතාව පවතින සඳහා පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට කතාවෙන් පසුව සිසිල් බීම බීම වීදුරුවක් ලබාදීමට කාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ ඉදිරිපත් නොවූහ.
ජනාධිපතිවරයාට තම සිසිල්බීම වීදුරුවෙන් බාගයක් ලබාදීමට කටයුතු කළේ ඔහු ගැන නිරන්තර අවධානයෙන් සිටින බිරිඳ අයෝමා රාජපක්ෂ රාජපක්ෂයි.
බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ සැහැල්ලු බව හා සරල බව ගැන කතා කරද්දී මාධ්‍යවේදී අමිල ගමගේ ඒ අවස්ථාව තම කැමරාවේ සටහන් කරගත්තේය.