ජවිපෙ පාර්ලිමේන්තු මෙහෙයුමක

jvp

මේ අවස්ථාවේදී විශ්වාසභංග යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව මැතිවරණ ජනතා විමුක්ති පෙරමුණ හා බව පෙනෙන්නට තිබේ. ඉක්මන් මැතිවරණයකට යෑම තුළින් තමන්ට වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා ගත හැකි බව දොරවල් විශ්වාස කරන බව විචාරකයෝ පවසති. මෙම විශ්වාසය පෙරදැරිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන අතර ඊට සමගාමීව රට පුරාම උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කොට තිබේ.

රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු! යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා සංවිධානය කර ඇති විරෝධතා පාගමන් සහ සම්මන්ත්‍රණ කීපයක්ම මේ වන විට රට පුරා පවත්වා ඇත.

ලෝක බලවතුන් ඉදිරියේ තෙල් ටැංකි, වරාය, ඉඩම් ඇතුළු මෙරට සම්පත් කුණු කොල්ලයට විකුණමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන්කරමින් සහ බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ බලකර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.