ජාතිවාදය පිළිකුල් බව සනා,සංගා සහ මහේල පවසති

Mahela Jayawardeneසිය ට්විටර් ගිණුම් වල සටහන් තබන සනත් ජයසුරිය, මහේල ජයවර්ධන සහ සංගක්කාර එක හඬින් ජාතිවාදය සහ ආගම්වාදයට විරෝධය පල කොට සිටිති. ජාතිවාදී ප්‍රහාර පිළිකුලෙන් හෙලා දකින බව කියන සනත් ජයසුරිය පවසන්නේ මේ දුෂ්කර අවස්ථාවේ සියළු ශ්‍රී ලාංකිකයින් එක විය යුතු බවයි.

මහේල ජයවර්ධන පවසන්නේ ජාතිවාදී ගැටුම් වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

ජාතිවාදයට ඉඩ දිය යුතු නැති බව පවසන කුමාර් සංගක්කාර පවසන්නේ ශ්‍රී ලංකාව එකම ජාතියක් වෙසෙන එක රටක් විය යුතු බවයි.

sanga

 

sanath

 

 

 

mahela

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.