
සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ජනප්‍රිය චරිතයක් වන ජැක්ලින් ෆර්නැන්ඩස් තමන්ගේම යූටියුබ් නාලිකාවක් ආරම්භ කොට ඇත වෙනදා ඇගේ තොරතුරු පළවූයේ සෙස්සන්ගේ youtube නාලිකාවලය. දැන් ඇයම තමන්ගේ youtube නාලිකාවක රඟන්නීය.
ඇය කියා සිටින්නේ කුඩා කාලයේ සිටම අය කැමරාවට ඇලුම් කළ බවය. තම අගය පවුල තමන් සමඟ නිරන්තරයෙන් වීඩියෝ හා ඡායාරූප ගත් බවකි ජැක්ලීන් ඒ රූප මේ නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන්නීය.