ජෙ. වි. පි. – මුස්ලිම් කොන්ග්‍රස් සහ දෙමළ ජාතික සංධානය එක්ව ඡන්දයට

jvp

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , දෙමළ ජාතික සංධානය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ඉදිරි මැතිවරණ වලදී කටයුතු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මංත්‍රී රාවුෆ් හකිම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රස් 29 වන සමුලුව අමතමින්ය . ඔවුන් මෙසේ එක්වන්නේ සුලු ජාතික පක්ෂ සහ සුලු පක්ෂ වලට එරහිව ව්‍යස්ථා සංශෝධනයක් කිරීමට සැරසීමට විරුද්ධව බවද සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.