තීරණාත්මක විවාදය හැන්දෑවේ

Parliamentපවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය. මේ වන විට බහුතරය පෙන්වීමේ කථාව යටපත් වී ඇත. . එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.

පවතින දේශපාලන වාතාවරණය ගැන විවාදයක් පැවැත්වීමට පාර්මේන්කුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය. ඒ අනුව අද සවස 4 සිට 7 දක්වා එම විවාදය පැවැත්වෙන බව කතානායකවරයා දැනුම් දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.