දේශපාලන අනාථයන්ට සන්ධානයක්

ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ලබා ගත හකි වීමට නොහැකි වන මන්ත්රීවරුන් එක් වීමට සැලසුම් කොට ඇත.
පොදුජන එක්සත් පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූ වුවහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් ගණනාවකටම සන්ධානයෙන් ඉදිරිපත් විමට ඉඩ නොලැබෙනු ඇත අනෙක් අතට ශ්රී ලංකා නිදහස් පක්ෂය තරු පොදුජන එක්සත් පෙරමුණට එකතුවීම නිසා පොදු ජන එක්සත් පෙරමුණේ සමහරක් පාක්ෂිකයින්ට නාමයෝජනා ලබා ගැනීමට නොහැකි වනු ඇත
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණට සහයෝගය දෙන ශ්රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක් පිහිටුවා ගැනීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කුමාර වේල්ගම කටයුතු කරමින් සිටි.