
සාමාන්‍යයෙන් ආණ්ඩුවේ ආයතන හොර වැඩ කරන්නේ නැතැයි විශ්වාසයක් තිබේ එහෙම විශ්වාසය වෙනස් කරමින් ජයවර්ධනපුර නගර සභාව වසර පහළොවක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන ඇත. අසූ විගසම දඩ මුදලින් ලක්ෂ 5ක් ගෙවා ඉතිරි ලක්ෂ හතර පසුව ගෙවන බව දන්වා ඇත.
ජල වැටලීම් අංශයට ලැබුණු තොරතුරු අනුව කළ වැටලීමකදී මෙම ජල සොරකම අනාවරණය කර ගැනීමට හැකිව ඇති අතර එම ආයතන දෙකට ජල සැපයුම අත්හිටවු බවද ප්‍රකාශකයා කීය.