
සම්ප්රදායිකව රතු ලෝගුවෙන් සැරසී වූවෙකු පිට නැගුණු නත්තල් සීයා කෙනෙක් මේ දිනවල බෙත්ලෙහෙම් වාසීන්ට නත්තල් ගස් බෙදා හරිමින් සිටී. ජෙරුසලම නගරයේ පැරණි මං මාවත් ඔස්සේ ගමන් කරමින් නත්තල් ගස් බෙදෙන
Issa Kassissieh පවසන්නේ පලස්තීන කිතුණුවෙක් වන තමන් පලස්තීන හා ඊශ්රායල ජාතිකයන් අතර සාමය ඇති වේවායි ප්රාර්ථනා කරමින් මේ නත්තල් ගස් දෙදෙන බස බවයි. මෙවර නත්තල සැමරීම සඳහා දහස් ගණන් විදේශකයින් බෙත්ලෙහෙම් නගරය කරා ඇදෙමින් සිටින බවයි රොයිටර් පුවත් සේවාව.
පලස්තීන ජාතිකයින් මෙන්ම ඊශ්රායල් ජාතිකයන් ශුද්ධවූ දේශය නමින් හඳුන්වන ජෙරුසලම පුදබිම වන්දනාමාන කිරීම සඳහා නිකොසිය උනන්දුවෙති. කෙසේවෙතත් ගාසා තීරය ප්රදේශය වෙසෙන පලස්තීන ජාතිකයින් හට ජෙරුසෙලමට ඇතුල් වීමට ඊශ්රාල පරිපාලන ඉඩ දෙන්නේ නැත. ආරක්ෂක හේතූන් මත මෙසේ කරන බවයි ඊශ්රායල් බලධාරීන් පවසන්නේ.