නැව්වලින් එන මගීන්ට මෙරටට ඇතුල් වීම ඊයේ සිට තහනම්

corona

මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම අද සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඊයේ (03) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

එම පියවර ගෙන ඇත්තේ , නිරෝධායන සහ රෝග වැළැක්වීමේ කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.