නීතිවේදියෙනි මුස්ලිම්වරුන්ටද නීතිය සරණ හිමිය – දීපිකා උඩගම

low

ශ්‍රී ලංකා වේදීන්ගේ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස වෙත ලියන හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩගම කියා සිටින්නේ මුස්ලිම් ජාතික සැකකරුවන්ටද නීතිඥ සහාය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු බව ය.

පසුගියදා මාරවිල මහේස්ත්‍රාත් උසාවියේ දී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයින් 6 දෙනෙක් වෙනුවෙන් පෙනී සිටීමට එම උසාවියේ නීතිවේදීහු කැප කොට ඇත. ඇප ලබා ගැනීමේ කටයුත්ත සඳහා එම අවස්ථාවට පමණක් මට නීතිවේදිනියක් ඉදිරිපත් වූ විට පිහිට සෙසු නීතිවේදීහු දැඩි විරෝධයක් පළ කොට ඇත.

මෙයින් සැකකරුවන් හතර දෙනෙක් ඇප මත නිදහස් කෙරුණු අතර අනෙක් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීම සඳහා පිටතින් පැමිණෙන නීතිඥයන් යොදා ගැනීමට සිදුවී තිබේ.

මේ හා සමාන ප්‍රවණතාවයක් සෙසු ප්‍රදේශවලින් ද වාර්තා වෙන බවයි ආචාර්ය දීපිකා උඩගම පවසන්නේ. නීතිවේදීන්ගේ ආචාරධාර්මික සහ වෘත්තිය බවට නොගැළපෙන මේ චර්යාවන් වෙනස් කර ගත යුතු බවයි එහෙම මේ සභාපතිනිය පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.