නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය ආයෝජන මණ්ඩලයේ සභාපති

upul (1)

 

 

ශ්‍රී ලංකා  නීතීඥ  සංගමයේ සභාපති   උපුල් ජයසූරිය මහතා   ආයෝජන මණ්ඩලයේ  සභාපති ලෙස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  පත් කරනු ලැබ සිටී.ආචාර්ය ලක්ෂ්මන් ජයවීරගේ ඉල්ලා අස්වීමෙන්  එම පදවිය පුරප්පාඩු විය.

විවිධ මතවාද දරන නීතිවේදීන් නියෝජනය කරන සංගමයක සභාපතිවරයා නිර්පාක්ෂික පුද්ගලයෙකු නොවුනහොත් ලබැඳියාවන් අතර ගැටුමක් ඇති විය හැකි බවට මතයක් පවතී.කෙසේ වෙතත් හිටපු සභාපති විජේදාස රාජපක්ෂ මහතා එම තනතුර දැරුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ව සිටියදීය.මේ ප්‍රවනතාව නිවැරදි කරගත යුතු අවස්ථාවක

උපුල් ජයසූරිය මහතා   ආයෝජන මණ්ඩලයේ  සභාපති ලෙස පත්වීම ගැටළු සහගත බව නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙති.

 

[vsw id=”/VRhVMkRf3IE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.