නොරොච්චෝලේ මාස 10 ක් දුවලා තියෙන්නෙ නීති විරෝධීවයි!

norochcholai coal power plantනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ලබා දී තිබූ පරිසර බලපත්‍රය 2017 ජුනි මස 30 වෙනිදා අවසන්ව ඇත. ඒ අනුව එදින සිට පරිසර බලපත්‍රයක් නොමැතිව ගල් අඟුරු බලාගාරය නීති විරෝධීව ක්‍රියාත්මක වන බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රංජිත් තෙන්නකෝන් මහතා පවසයි.

ඊයේ (මැයි 13) රාජගිරියේ දී පැවැති ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සංවිධානය කළ පුවත්පත් සාකච්ඡාවේ දී තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේය.

‘මේ වන විට බලාගාරය තුළ සේවය කරන සේවකයන් ස්වසන රෝග ඇතුළු රෝගාබාධවලට ගොදුරු වී ඇති බවත් බලාගාරය අවට කිලෝමීටර් 4 ක් දුරට කහ පැහැති රසායන ස්ථරයක් පාවෙනවා’.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.