
තමන් චම්පික රණවක හිටපු ඇමතිවරයාගෙන් දික්කසාද වී සිටියත් තවමත් තමන් ඔහුගේ හොඳම මිතුරිය බවයි බිරිඳ රේණුකා පවසන්නේ. යොවුන් වියට පත්ව සිටින තමන් ගේ දියණියන් දෙදෙනාගේ අනාගතය විනාශ නොකර ලෙස මඩ ප්‍රහාර එල්ල කරන පිරිස් වෙතින් ඇය ඉල්ලා සිටි අතර ඒ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සහයෝගය දක්වන ප්‍රතිචාර පළවෙමින් පවතී.රැයකින් පිලිස්සී යයි! මෙහි ක්ලික් කරන්න
හිටපු ඇමති පාඨලී චම්පික රණවකගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට ඉහත අන්තර්ජාලයේ පළවූ ලිපියකින් ඔහු අසාමාන්‍ය ලිංගික හැසිරීම් ඇත්තෙකු බවත් බිරියට දියණියට වදදුන් තැනැත්තෙකු ලෙසත් අනියම් ඇසුරුකම් පවත්වා දේශපාලනයෙන් ඉහළට යන්නට යත්න දැරූ අයෙකු ලෙසත් කළ හෙලිදරව්ව සත්‍යයෙන් තොර බවයි මා පවසන්නේ.
චන්දන’ යන අන්වර්ථ නාමයකින් චම්පිකව හඳුන්වා කියවන්නා තුළ ඔහු ගැන ජුගුප්සාජනක හැඟීමක් ඇතිවන ආකාරයට පළමුව පුවත ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීමටත් සම්බන්ධව ඇතැමුන් පවසති. මගේ දියණිය ඉගෙනීමට ඉතා දක්ෂය. 2013 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 3 වැනියා බවට පත්වූයේ චම්පිකගේ දියණියක වන කොළඹ විශාඛා විද්‍යාලයේ මදස්මිතා රණවකයි. බිරිඳ රේණුකා පවසන්නේ දෙක ශරී සිටියත් චම්පික රණවක දරුවන් ගැන හොයා බලන ඉතා සංවේදී පියෙක් වන බවයි.
චම්පික රණවකගේ දික්කසාද බිරීඳ වූ රේණුකා දමයන්ති ප්‍රනාන්දු මෙසේ කියන්නීය.
“මේ කියන කිසිම දෙයක් සත්‍ය නෙවෙයි. මමයි චමිපිකයි එකම ඉස්කෝලෙ ඉගෙන ගත්තු බව ඇත්ත. අපි විවාහ වුණා. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවා දෙන්නාත් සමග අපි හොද ජීවිතයක් ගතකළා. නමුත් ඇතිවුණ පොඩි පොඩි හේතු මත අපි දික්කසාද වුණා. එහෙම දික්කසාද වුණත් දරුවන්ගේ කටයුතුවලදී අපේ පවුලේ සියලුම කටයුතුවලදීත් චම්පිකගේ පවුලේ කටයුතුචලදීත් අපි දෙන්නා සියලුම දේට එකට සහභාගි වුණා.
දරුවන්ගේ ගැටලුවලදී මගේ ගැටලුවලදී අසනීපයකදී අපි එකට හිටියා. එයා මගේ හොඳ යාළුවෙක්, මම එයාට ගරු කරනවා. ඒ වගේම එයා මට හමුවුණ කාලෙත් බොහොම කුඩා අවධියේ 1976දී තමයි මම එයාව හරියටම දැන අඳුනාගත්තේ. ඒ කාලේ පටන් එයා ඇගේ දේශපාලනය තිබුණා. මම ඒක තේරුම්ගත්තා. අපි විවාහ වෙද්දිත් එයා මට ඒක පැහැදිලිවම කිව්වා. පළමුව රට දෙවනුව අම්මා
තුන්වැනි තැන ඔයාට දෙන්නම් කියලා, අපි ඒ එකඟත්වයෙන් විවාහ වුණේ. අපට හොඳ දරුවො ලැබුණා. අපට හැකි උපරිමයෙන් දරුවන් හදාගත්තා.” රේණුකා හැඬූ කඳුළින් කියන කතාව ඉතා සංවේදීය. දේශපාලනය යනු පවුල් හා දරුවන්ට එහා ඇති දෙයක් බව තේරුම්ගත යුතුය.
මේ මේ වීඩියෝව නරඹන්න