පළාත් පාලන මහා මැතිවරණයක් නම් පොහොට්ටුවට 102 ක්

pohottuwaමෙම පළාත් පාලන මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වුයේ නම් පොදු ජන පෙරමුණට ආසන 102 ක් ලැබෙනු ඇත. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 65 ක් ලැබෙනු ඇත. ශ්‍රීලනිපයට 30 ක් සහ ජවිපෙට ආසන 10 ක් ලැබෙනු ඇත . දෙමළ සන්ධානය ඇතුළු සෙසු පක්ෂ වලට ආසන 18 ක් හිමි වෙනු ඇත.

මේ ගණන් බැලීම කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේය. පළාත් පාලන ආයතන ඇතිකර ගැනීමේ අරමුණින් පළාත් පාලන මැතිවරණ සඳහා නව ක්‍රමයක්‌ නිර්මාණය කළ මහාචාර්ය සුදන්ත ලියනගේ පවසන්නේ දැනට විකෘති වේ ඇති ක්‍රමය නිවැරදි කරගන්නේ නැතිව පළාත් සභා මැතිවරණයකට යැම මෙම අර්බුදය දෙගුණ කරන්නක්‌ විය හැකි බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.