
මේතාක් නාට්‍ය නිලනිවාස භාරදී ඇත්තේ හිටපු ඇමතිවරුන් වන පාඨලී චම්පික රණවක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන දෙදෙනා පමණි. මේ අතරවාරයේ තමන්ගේ නිල වාහන නොදුන් ඇමැතිවරු ගණනාවක් ද සිටිති.
මේ ඇමැතිවරු දෙදෙනා හැරෙන්නට හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති නිසා අලුතින් පත්වූ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් හට නිවාස ලබා ගත නොහැකි වී තිබේ.
වාහන බාර නොදුන් අයට පොදු දේපල අපහරණයට තේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇත.