
දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ. පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.
කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.ප්රජා මූලික පිරිසිදු කිරීමේ වැඩපිළිවෙලක් ඇති කරන්නැයි යෝජනා ඉදිරිපත් වී තිබේ.
නිදර්ශනයක් වශයෙන් ඒ අවට පරිසරය කිරීමේ වගකීම පැවරෙන්නේ අනුර මූලිකයාට. විශේෂයෙන්ම පිලිපීනය වැනි රටවල් වල නිවස ඉදිරිපිට ඇති කානු පිරිසිදුව තබා ගැනීමේ ඊට නොකළහොත් ඒ පිළිබඳ නගර ස්වභාවයෙන් පියවර ගන්නා වැඩපිළිවෙළක් ක්රියාත්මක වේ