
නව වසර උදාවට පෙර වතිකානයේ ශාන්ත පීතර චතුරස්රයේ රැස්ව බැතිමතුන් හට පාප්තුමා සුභ පැතුම් පිරිනමන්නට විය. පාප්තුමා සිනහමුසු මුහුණින් ජනතාවට සුභ පැතුම් පිරි එමෙන්ම ගමන් කරන අතරවාරයේ එක් කාන්තාවක් වැරෙන් පාප්තුමාගේ අදින්නට විය.
පාප්තුමාට අසූහාරදාහට නැග්ග බවක් පෙනෙන්නට තිබිණ. අත ඇදගත් පාප්තුමන් ඉවතට ඇදී ගියේ ඒ කේන්තියක් සමගයි.