
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසැක වශයෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ක් වෙනුවෙන් පෙනී සිටින IS ත්රස්තවාදීන් විසින් සිදුකළ බව සිංගප්පූරුවේ සිට විශේෂ ජනාධිපති කොමිසමට සාක්ෂි දුන් මහාචාර්ය රොහාන් ගුණරත්න පැවසීය.
පෙර පැවති විමර්ශන වලදී බෝම්බ පිපිරීම් සිදුකළ සහන් ඇතුළු කණ්ඩායම සහ IS ත්රස්තවාදීන් අතර සම්බන්ධයක් හොයා ගැනීමට නොහැකි බව හෙළිදරව් විය. 2016 වන විට ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු හෙළිදරව් ව පැවති බවයි මහාචාර්ය ගුණරත්න පෙන්වා දුන්නේ.
තමන් 2016දී කාමුක සාකච්චාවකදී IS සංවිධානය හා සම්බන්ධ දෙසියයක් hot තුන්සියයක් පමණ දෙනා ශ්‍රී ලංකාවේ සිටින බව කියා සිටියේ ඇයි මහාචාර්ය රොහාන් ගුණරත්න පැවසීය. ආසියා පැසිෆික් කලාපයේ 60% ක් පමණ ජනතාව මුස්ලිම්වරුන් වන ඒ නිසා මේ කලාපය තුළ බලය ව්‍යාප්ත කිරීම මෙම ත්රස්තවාදීන්ට වැදගත් බවයි මහාචාර්ය ගුණරත්න කියා සිටියේ.
ශ්‍රී ලාංකිකයන් හතළිස් එක් දෙනෙක් පමණ ත්රස්තවාදීන් හා කටයුතු කිරීම සඳහා සිරියාවට ගොස් සිටි බව තමන් ආණ්ඩුවට දැනුම් අතර නව පරිපාලනය වගකීම වන්නේ මෙම කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් වීමට ඉඩ නොදීම බවයි මහාචාර්ය ගුණරත්න ජනාධිපති කොමිසමට ෙන්වා දුන්නේ.
ත්‍රස්තවාදී කටයුතු ඇලීම සම්බන්ධයෙන් තමන් බුද්ධි නිලධාරීන් ගණනාවක් හෝ පුහුණු කොට ඇති බවත් අවශ්‍ය නම් රහස්‍ය ආකාරයකට ඔහුගේ තොරතුරු ලබාදී ඔහුගේ සේවය ලබාදීමට කටයුතු කළ හැකි බව මහාචාර්ය ගුණරත්න පැවසුවේය