
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුනහොත් හිටපු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩ ඇත.
නියමිත දිනයන්වලදී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර අනුගමනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය
රාජකාරි වගකීමෙන් බැහැර වෙමින්, සාපරාධී මනුෂ්‍ය ඝාතන 250ක් සිදුකිරිම සහ ඊට අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තමන්ගේ වගකීම්වලින් බැහැර විය නොහැක.