පාස්කු ප්‍රහාරය ගැන රනිල් සහ මෛත්‍රීට ප්‍රකාශ ලබා දීම අනිවාර්ය වේ

Ranil Wickremesinghe

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුනහොත් හිටපු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩ ඇත.

නියමිත දිනයන්වලදී ප්‍රකාශ ලබා නොදෙන්නේ නම් ඔවුන් දෙදෙනාට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර අනුගමනය කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය

රාජකාරි වගකීමෙන් බැහැර වෙමින්, සාපරාධී මනුෂ්‍ය ඝාතන 250ක් සිදුකිරිම සහ ඊට අනුබල දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට තමන්ගේ වගකීම්වලින් බැහැර විය නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.