පැනලා යන්න අදහසක් නැහැ – මෛත්‍රි

Maithripala Sirisena

තමන් පොළොන්නරුවේ සූදානම් කර තිබූ සාදයට ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු නොපැමිණි බවට පළවන වාර්තා පදනම් විරහිත බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

තමන් විසින් එවන් කිසිදු සාදයක් සංවිධානය නොකළේ යැයිද ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම දීර්ඝ නිවාඩුවක් ගත කිරීමට විදේශගතවීමට තමන් සූදානම් වන බවට ද වාර්තාවද එම පුවත් අසත්‍ය බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.