
පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් අත්වැරදීමකින් ක්රියාත්මක වීමෙන් හුංගම ප්රදේශයේ හාතාගල විසූ 21 හැවිරිදි තරුණ භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූහ. මේ සම්බන්ධයෙන් පළාතේ ජනතාවගේ දැඩි විරෝධයක් මතුවෙමින් පවතී.
අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට ලුහුබැද ගිය හුංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එම යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් පොලිසියෙන් පලා යාමට තැත් කළ විට ගිනි අවිය ක්රියාත්මක වි පාරේ එහා පැත්තේ වෑන් රථයේ ගමන් කර සිරි භික්ෂූන් වහන්සේ නමට වෙඩි ප්රහාර එල්ල වී ඇත්තේ ඒ අවස්ථාවේදීය. පළා යාමට තැත් කළ පුද්ගලයින් හෙරොයින් ජාවාරම්කරුවන් ය.