පොලිසිය පූජිත හා හේමසිරි ප්‍රනාන්දු පසුපස

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් අන්දමින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලීසියට දන්වා ඇත

අනුර කුමාර.රහස් පොලිස් අධිකාරි ජේ ජයසිංහ මහතා විමර්ශන මෙහෙයවයි

නීතිපති දප්පුල ලිවේරා ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම විමර්ශනය පැවැත්වීමට නියෝග කොට ඇත්තේ

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් හා පරිපාලන සේවා නිලධාරී පද්මසිරි ජයමාන්න විසින් මේ වනවිටත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති අතර පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහාකිරි සඳහා තවත් සතියක කාලයක් ඉල්ලා ඇත.

පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු පිළිබඳව ඉතා දැඩි නිර්දේශ කීපයක් වාර්තාවෙන් ඉදිරිපත් වී ඇති බවයි මාධ්‍ය ආරංචි පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.