පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂක තරඟයක් නෑ – මහින්ද රාජපක්ෂ

mahinda-rajapaksa

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිවකු අතර ජනාධිපතිවරණයට තරග කිරීමට තරඟයක් නැතැයි ද ඒ සඳහා නියම සුදුස්සා ලබන 11 වැනිදා රටට හෙළිකරන බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා (4 දා) පැවසීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයා ආගමික නායකයන්ගේ උපදෙස් ලබාගෙන ආගමික වත්පිළිවෙත් ඉටුකර සිය වගකීම ඉටුකරන බවද, රටේ සියලූ ප‍්‍රශ්න හොඳින් වටහා ගත හැකි ජනතාව සම`ග සිටින නියම සුදුස්සා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද ලබන 11 වැනිදා ඔහුගේ නම හෙළිකිරීමෙන් පසු ජනතාවගේ බලාපොරොත්තුව ඉටු වෙන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.