බස් රථය තුළ කාමුක ඡායාරූපකරණයේ නිරත වූ කුමාරයාට රිමාන්ඩ් පහසුකම්

phone

මිරිහාන ප්‍රදේශයේ මේ තරුණිය138 හෝමාගම කොළඹ බස් රථයකට නැගුනේ හදිසි කාර්යයකට යෑමටයි. ඒ අනතුරු අතරතුර ඇයට අසුනක් ලැබිණ. අසල සිටි තරුණයෙක් තමන්ගෙ ජංගම දුරකථනය කලවා ප්‍රදේශය වීඩියෝ කරන බව ඇයට දැනිණ.

ටික වේලාවක් බලා සිටි මේ තරුණිය උස්හඬින් විරෝධය පළ කළාය. මගින් හා කොන්දොස්තර එකතුකර තරුණයාගේ ජංගම දුරකථන පරික්ෂා කරන විට කාමුක සිතුවිල්ලෙන් යුතුව ගත් ඡායාරූප දක්නට ලැබිණ.

මහා මාර්ගය අසල සිටියේ පොලිස් නිලධාරියෙක් ඒ උදව් පොලිසියට වාර්තා කරනු සිද්ධිය නතර වුණේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරිපිටදීය.

ලිංගික හිංසනයට යටත්වීමට කැමති නැති කොන්ද පන ඇති මේ මිරිහාන ප්‍රදේශයේ තරුණිය බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාවට ලක් වූවාය. අසහන කුමාරයාට බිමන් පහසුකම් සැපයීමට මහේස්ත්‍රාත් රංග දිසානායක පියවර ගත්තේය.

මාර්තු මස දෙවෙනිදා පොලිසිය යළිත් වාර්තා ගොනු කරන තෙක් මේ තරුණයාට රිමාන්ඩ් භාරයේ කල්ගත කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.