බැසිල්ගේ 40 කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස පත් කොට ඇති බැසිල් රාජපක්ෂ හා එක්ව වැඩ කටයුතු කිරීමට පත්කොට ඇති විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් හතලිස් දෙනෙකුගේ නම් ලයිස්තුවක් ප්‍රකාශයට පත් කොට ඇත.

රොෂාන් ගුණතිලක- ආණ්ඩුකාර බස්නාහිර පළාත

A.J.M. මුසම්මිල් – ආණ්ඩුකාර වයඹ පළාත

PSM චාල්ස්- ආණ්ඩුකාරවරිය උතුරු පළාත

ගාමිණී සෙනරත් සේදර- අග්‍රාමාත්‍ය ලේකම්

එස් ආර් ආටිගල- භාණ්ඩාගාර ලේකම්

වසන්ත පෙරේරා- විදුලි හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්

එස් හෙට්ටිආරච්චි- රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම්

H.K.D.W.M.N.B. හපුහින්න- ලේකම් මහා විදයා කෘෂිකර්ම අමාත්‍යංශය

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම- නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න- ආරක්ෂක අමාත්‍යංශ ලේකම්

G.K.S.L රාජදාස- ලේකම් අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය

general ශවේන්ද්‍ර සිල්වා- යුද හමුදාපති

අද්මිරාල් පියල් ද සිල්වා- නාවික හමුදාවකි

D.C වික්‍රමරත්න වැඩබලන පොලිස්පති

ආනන්ද පීරිස්- අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ආරක්ෂක සේවය

ජයන්ත විජයතුංග ලේකම් බස්නාහිර පළාත් සභාව

PBM සිරිසේන- ප්‍රධාන ලේකම් වයඹ පළාත් සභාව

A පතින්ද න්- ප්‍රධාන ලේකම් උතුරු පලාත් සභාව

මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක- පාරිභෝගික සේවා අධිකාරිය

M ගම්මන්පිල අධ්‍යක්ෂක පොහොර අධිකාරිය

N පෙරේරා- සභාපති සතොස

බන්දුල තිලකසිරි- අධ්‍යක්ෂ ජනරාල් සමෘද්ධිසංවර්ධන

බොනිෆස් සිල්වා- සාමාන්‍යාධිකාරී මහජන බැංකුව

සුදත් ගුණසේකර- සාමාන්‍යාධිකාරි ලංකා බැංකුව

විජිත හේරත් සාමාන්‍යාධිකාරී ලංකා විදුලිබල මණ්ඩලය

සුමිත් විජේසිංහ- සාමාන්‍යාධිකාරි ඛනිජ තෙල් සංස්ථාව

A විමලවීර- කම්කරු කොමසාරිස්

A . සිංගප්පූළි- සම්පකාර සංවර්ධන කොමසාරිස්

මෙිජර් ජෙනරාල් විජිත රවිප්‍රිය- අධ්‍යක්ෂ ජෙනරාල් රේගුව

ප්‍රදීප් යසරත්න- ප්‍රාදේශීය ලේකම් කොළඹ

සුනිල් ජයලත් ප්‍රාදේශීය ලේකම් ගම්පහ

, U.D.C. ජය ලාල් ප්‍රාදේශීය ලේකම් කළුතර

L.J.M.G.C. බණ්ඩාර- ප්‍රාදේශීය ලේකම් පුත්තලම

N.W.G.R.D. නානායක්කාර නියෝජ්‍ය අධිපති ව ශ්‍රී ලංකා මහ බැංකුව

Ms. T.M.J.Y.P. ප්‍රනාන්දු මහත්මිය නියෝජ්‍ය අධිපති ශ්‍රී ලංකා මහ බැංකුව

මේජර් ජනරාල් සුදන්ත රණසිංහ අධ්‍යක්ෂක ජෙනරාල් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය

S B දිවාරත්න – දුගිකම කළමනාකරණය කිරීමේ කාර්ය සාධක බලකාය

මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා- කාර්ය සාධක බලකාය දුගීකම තුරන් කිරීම සහ ජීවන වෘත්තීන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.