බූට් තියපු කෙල්ලට කරපු වැඩේ

loveඇමරිකාවේ සිදු වූ මෙම සිද්ධියේ තරුණයා රැකියාවක් කරන අතර ඔහු සඟ ආදර සම්බන්ධතාවක් පැවැත්වූ තරුණිය විසින් එම සම්බන්ධය නතර කිරීමට යෝජනා කර ඇත.

තරුණයා විසින් කෙතරම් ආදරේ කලත් තමන්ගේ හීන තත්පර ගණනකින් විනාශ කරපු නිසා ඒ ආදරය වෛරයකට පෙරලී ඇත.

දිනක් මෙම තරුණයා විසින් තරුන්යව බලෙන්ම රැගෙනවිත් ඔහු වැඩ කරන කාර්යාලයේ හිර කර ඇත.අවසානයේ මේ පළිබඳ පොලිසිය දන ගැනීමෙන් පසුව විශේෂ කණ්ඩායමක් යවා තරුණිය බේරා ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පිලිබඳ විදෙස් මාධ්‍ය වල ලොකු කතා බහක් ඇති වී තිබේ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.