මනෝ රඟමඬල හැරයයි

Jayalath Manorathne

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ දිවි රඟමඬලෙන් සමුගත්තේය. මිය යන විට මනෝරත්න මහතා 71 වැනි වියේ ආදරණීය මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය.

ශිල්ප හැදෑරූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්ම ආචාර්ය උපාධියෙන් පිදුම් ලද මනෝතලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක විය.

ලැබූ සම්මාන ගණන නිමක් නැත. සියල්ලට වඩාත් දැක්මක් සහිත කලාකරුවෙක් විය. කලාව සමාජ ප්‍රගමනය සඳහා දියයුතු බව විශ්වාස කළා පමණක් නොව එය ආදර්ශයෙන් ම සනාථ කළේය.

මනෝ නෙතඟ කඳුලක් දරාගෙන පතන්නම්ඔබට සුබ ගමන්!

www.lankanewsline.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.