මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට යන බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් ගෙනයන ප්‍රචාරය අසත්‍ය බව මුදල් ඇමති මංගල සමරවීර ප්‍රකාශ ප්‍රකාශ කරයි. මහජන බැංකුව මූල්‍ය අර්බුදයට ලක්ව තිබෙන හෙයින් පෞද්ගලීකරණය කිරීමට යන බව ආණ්ඩුවට හිතවත් වෘත්තිය සමිති සහ මන්ත්‍රීවරු පිරිසක් ගෙනයන ප්‍රචාරය ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බව පෙන්නුම් කරන්නේ ඇයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
බැංකු පනත සංශෝධනය කිරීමට තමන් යෝජනා කළේ බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට බවයි මංගල සමරවීර ප්‍රකාශ කරන්නේ. මෙමඟින් අතිරේක මූල්‍ය ආයෝජන ලබාගෙන ස්ථාවරත්වය වැඩිදියුණු කළ හැකි බව මුදල් ඇමැතිවරයා කියා සිටි.