මහනුවර කලබල වලට මුල්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට
මහනුවර කලබල වලට මුල්වූ බව කියන සුරේන්ද්ර සුරවීර ඇතුළු පුද්ගලයින් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය හතරවෙනිදා පටන් 70 දෙනෙක් පමණ මේ වන විට ඇත අඩංගුවට ගෙන් ඇත. අත් අඩංගුවට ගැනීම් සිදු කොට ඇත්තේ ත්රස්ත මර්ධන ඒකකය මගිනි. මේ ප්රහාර පිළිබඳව වීඩියෝ සාක්ෂි ඇති බව වාර්තා වේ.