මහින්දගෙන් කැකුලියකට මන්ත්‍රීවරම්

waddaශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මන්ත්‍රී තනතුරක් ලැබූ ආදිවාසි කාන්තාව වූ ඩබ්. එම් ශිරෝමාලා කියා සිටින්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට සුදනම් වන බවයි. ආදී වාසින්ගේ උරුමය ලොවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සමස්ත ජාතියම මහින්ද රාජපක්ෂයන්ට ණය ගති වන බව ලංකා මහිලා සමිතියේ ලේකම් සුජාතා රුවන්දිනි මහත්මිය පවසයි.

පසුගිය දා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහි අත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ඩබ්. එම් ශිරෝමාලා ජය ලැබුවාය. ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.