මහින්ද ගෙන් මසුරං විටින අවවාදයක්-එන්න එපා නුගේගොඩ………….

mahinda-rajapaksa-aලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි  නමුත් පවතින තත්ත්වය අනුව එසේ නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී 24 දා  පැවසීය.

මේ වනවිට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත්  ඔවුන්ට ද විවිධ බාධා එල්ලවීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙක් පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට දේශපාලනය තුළ ෆ්‍රෙඩී සිල්වාගේ චරිතයට පන පොවමින් සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.