මහින්දට නඩු වැටෙයිද?

mahinda-rajapaksa-aමහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වූ බව පැවසෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා 2015 මාර්තු 03 වෙනි දින පත්කරන ලද බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් පිටු 1135කින් සමන්විත අවසාන වාර්තාව පසුගිය ජනවාරි 02 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දී ඇත. දැන් මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිවත් නඩු පැවරිය යුතුය.

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “දූෂණය” සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම නිගමනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුව පැත්තෙන් වැඩි හා හුවක් නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.