මහින්දට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපතිකම?

Mahinda Rajapakshaශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් පාලන මැතිවරණයෙන් ලද දරුණු පරාජයත් සමග පක්‍සයේ සභාපති ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දිය යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කිරිමට එම පක්‍ස ඇමතිවරුන් පිරිසක් හා ඒකාබද්ද විපක්‍සයේ කිහිප දෙනෙකු සුදානම් වෙයි.

මැතිවරණ ප‍්‍රතිඵලයත් සමගින් අති බහුතර ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමග එක්වීම වැළැත්විය නොහැකි යයිද ඔවුන්ගේ අදහසයි.

ඒ අනුව ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා අද දිනයේ හමුවී සාකච්චා කිරීමෙ නියමිතය. මේ යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ අප්පච්චි මළා කණ්ඩායමේ පිරිසයි.

හෙමින් සීරුවේ පක්ෂය තුලට රිංගා ගෙන පවු සමා කර ගැනීමට මේ පිරිස උත්සාහ කරන් බවයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම්එ පිරිස්ක පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.