මාධ්‍යවේදියාණෙනි සමාවෙන්න -නාවික හමුදාව

hambantotaහම්බන්තොට වාරාය සේවකයන් තම සේව ස්ථිර කරන ලෙසත්, වරාය පෞද්ගලීකරණය නොකරණ ලෙසත් ඉල්ලා සත්‍යග්‍රහයේ නිරතව සිටි අවස්ථාවේ එහි මාධ්‍ය ආවරණය සඳහා ගිය මාධ්‍යවේදී රෝෂාන් දිලීප් කුමාර මහතාට, එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් පහරදී ඔහුගේ මාධ්‍ය ආම්පන්න විනාශ කිරිම සම්බන්ධයෙන් නාවික හමුදාව පෙරේදා (03) ශ්‍රේස්ඨාධිකරණයේදී මාධ්‍යවේදි රෝෂාන් දිලීප් කුමාර මහතාගෙන් සමාව ඉල්ලා ඇත.

එමෙන්ම ගැටුම් වාර්තා කරනයේදී මාධ්‍යවේදීන් හා කටයුතු කළ යුතු ආකාරය ගැන නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ව දැනුවත් කිරීමටද නාවික හමුදාව අධිකරනය හමුවේ එකඟ වී තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.