තමන් තව හතරකින් පමණ රාජ්ය බලය අත්පත් කරගන්නා බවත් එසේ කළ විට මුස්ලිම් විවාහ නීතිය අහෝසි කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂය කියා සිටී.
අවුරුදු 13 විවාහවී ලිංගිකත්වය පිළිබඳව නොදැනුවත් කම නිසා දික්කසාදයට ලක්වූ මුස්ලිම් කාන්තාවක් සමන් හමුවී බාලවයස්කාර විවාහය ආදීනව පැහැදිලි කළ බව විපක්ෂ නායකව මහින්ද රාජපක්ෂ පැවසීය.
පසුගියදා රාජ්ය උත්සවයකට තමන්ගේ බිරින්දෑවරු දෙදෙනෙක් සමග ආණ්ඩුකාරවරයෙක් සහභාගි වූ ආකාරය ද රාජපක්ෂ මහතා විස්තර කළේය. එවැනි දේට ඉඩ දීමට තමන් සූදානම් නැති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.