පළාත් සභා මැතිවරණ නොපවත්වා ජනාධිපති මැතිවරණය පැවැත්වීමට උත්සාහ කළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය කියා සිටියි. පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්වීම මැතිවරණ කොමිසමේ උවමනාව බවයි මහින්ද දේශප්‍රිය පවසන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුක්ත ස්වාධීන මැතිවරණ කොමිසමක් පත්කොට ඇති අතර එහි සභාපති වරයා වන්නේ මහින්ද දේශප්‍රියයි.
කලක් සභා මැතිවරණ පවත්වා ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් සමන් මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වුවත් කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත් නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙය ඇසූ මාධ්‍යවේදියෙක් කියා සිටියේ මෙය මස් හොඳ නැති උනත් හොදි හොඳයි වර්ගයේ කතාවක් වන බවයි.