මැතිවරණයට නළු නිළි ක්‍රීඩක පෝලිමයි

election

මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ බලයක් ප්‍රාර්ථනා කරන පොහොට්ටුව තම ඡන්ද ගොඩ තර කර ගැනීම සඳහා ජනප්‍රිය චරිත රැසක් මහ මැතිවරණයට එක් ව සිටිති.

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් තිලකරත්න කියාසිටින්නේ තමන් මැතිවරණ ඉදිරිපත් වෙන නමුත් මේ දිනවල ඒ පිළිබඳ සැලසුම් කරන හෙයින් ඒ පිළිබඳ කතා කිරීමට තමන්ට වෙලාවක් නැති බවයි.

නාමයෝජනා ඉල්ල නැතත් තමන් දැඩි කැමැත්තෙන් සිටින බව කියා සිටින අනුෂා දමයන්ති ඒ පළාත් වල වෙනස්කම් පවතින බවත් මේ වෙනස් අවශ්‍යතා සපුරාලීමට තමන් කැප වෙන බවත්ය.

උද්දික ප්‍රේමරත්න පවසන්නේ අතීතය වෙනස් කිරීමට බැරිනම් අවම වශයෙන් අනුරාධපුර ජනතාවගේ
අනාගතය වෙනස් කිරීමට තමන් කැප වෙන බවයි.

බදුල්ලෙන් මැතිවරණ බිමට එක්වීමට නියමිත ඕෂධී හේවාමද්දුම පවසන්නේ තමන් හැමදාමත් මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කළ හෙයින් දිගටම එසේ කරන බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.