මැතිවරණ සමයේ රැකියා ලබාදීම පිළිබඳව මැකෝට විරෝධය

mahinda deshapriya

මැතිවරණ ප්‍රකාශයට පත්වුවත් එම කාලය තුළදී උපාධිධාරීන් 40,000 කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය රාජ්‍ය පරිපාන අමාත්‍යංශය අවසර දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තව විරෝධය පලකොට ඇත.

රාජ පරිපාලන අමාත්‍යංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා පැවසූයේ සති අන්තයේ වැඩකරමින් උපාධිධාරීන් හට ඉතා ඉක්මනින් පත්වීම් ලිපි ලබා දීමට කටයුතු කරමින් සිටින බවය. මේ වන විට පත්වීම් ලිපි පහළොස් දහසක් පමණ යවා ඇත.

එක්සත් ජාතික පක්ෂය කබීර් හෂීම් මන්ත්‍රීවරයා පැවසූයේ මැතිවරණ කන්ස නොතිබියදී මේ පක්ෂයෙන් කිරීම නීතියට පටහැණි බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ රැකියා දීමට තමන් එරෙහි නොවන නමුත් එය නිසි පරිදි කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.