ශ්‍රී ලංකාවේ කාදිනල් මැල්කම් රංජිත් තුමන් පාප් තුමන්ට තුමන්ට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව උද්ගත වී ඇති තත්වය පිළිබඳ වාර්තා කොට ඇත.
‘මේ ප්‍රහාරයෙන් තමන්ගේ බිරිඳ සහ දරුවන් තිදෙනාම අහිමි වූ පියෙක් මට කියා සිටියේ තමන් පෙරදා වැඩ ඇරී ගෙදර එන විට දරුවන් තිදෙනා තමන් පිළිගැනීමට දුවගෙන ආවත්ආ දැන් ඇත්තේ හිස් ගෙදරක් පමණක් වන බව ” යි කාදිනල් වරයා වතිකානුවේ දී මාධ්‍යවේදීන්ට පැවසුවේය.
තමන් කතෝලිකයින් ගෙන් මෙන්ම බෞද්ධයින්ගෙන් ද ඉල්ලා සිටියේය මුස්ලිම්වරුන් හට හිංසා නොකරන්න ඉල්ලා සිටියේ මේ ප්‍රහාර හා මුස්ලිම් ප්‍රජාව අතර සම්බන්ධයක් නොමැති බව තමන්ට වැටහී ගිය නිසා බව කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කළේය.