පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට මුඛ ආවරණය ද ඉවත් කර මුහුණ පෙන්විය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.