මෙන්න වර්තමාන සංයුතිය

parlimentපාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩ් උත්සාහයක් ගනිමින් තිබේ.

බහු තරය ගෙන්වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 කගේ සහය පක්ෂයකට හිමි විය යුතුය.

වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය

කතානායක – 01
එක්සත් ජාතික පක්ෂය – 102
ඒකාබද්ධ විපක්ෂය – 52
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 44
දෙමළ ජාතික සන්ධානය – 16
ජනතා විමුක්ති පෙරමුණ – 06
ස්වාධීන මන්ත්‍රීවරු  – 02
(අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා)
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 01
එකතුව – 225

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.