මෛත්‍රිගේ කට්ටියට මැකෝගෙන් නඩු

mahinda deshapriya

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පාලන සමයේ අගභාගයේදී නිලධාරීන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දේපල අපහරණය කළ බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනගන්නට ලැබී තිබේ.

මේ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

මැතිවරණ කොමසාරිස් තනතුරෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කොට තිබේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ සේවය තවදුරටත් තමන්ට අවශ්‍ය බවයි ජනාධිපති වරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.