මෛත්‍රිට අමතරව දහම් සිරිසේන රාජ්‍ය පාලනය කරලා

Maithripala Sirisena

රන්ජන් රාමනායක හා පොලිස් අධිකාරී ශානි අබේසේකර අතර ඇති වූ බව කියන සංවාදයකට අනුව පොලිස්පති පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ගේ පුතා වන දහම් සිරිසේන වැඩිය මැදිහත් වී ඇත. පූජිත ජයසුන්දර අත්අඩංගුවේ සිටින පොලිස්පතිවරයා චොර වෙවී රාජකාරිය කරන බවයි ශානි පවසන්නේ.

මේ අතර වාරයේ හඬ පට සුළිසුළඟ වඩාත් දැඩිව හමන්නට තිබෙන්නේ කාන්තාවන් කීපදෙනෙක් රංජන් සමග ලිංගික දේ කතා කරන හඬ පටය. කාන්තාවන් අතර ඉහළ පෙළේ ප්‍රභූ කාන්තාවන් රැසක්ම සිටින බව වාර්තා වේ. ඔවුන්ගේ ඉල්ලීම පිට බලවතෙක් මැදිහත් වුවහොත් මේ හඬ පට මුදාහැරීම තාවකාලිකව නතර වීමට වුවද ඉඩ ඇත.

මහජන නියෝජිතවරියන්, මැති ඇමති බිරින්දෑවරුන්, ආයතන ප්‍රධානින්, කලා ශිල්පිනියන් මේ ඇමතුම් දුන් පිරිස අතර සිටිති. රන්ජන් රාමනායක නිරූපණ ශිල්පිනී ටිනා ෂනෙල් හර යෝජනා කරන්නේ තම කාර්යාලයට පැමිණ ලිංගික කටයුත්තක නිරත වෙන ලෙසයි.

හඬ පටයට සවන් දෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.